බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජර්මන් චාන්සලවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සුදානම්වනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජර්මන් චාන්සලවරයා මේ බව ප්රකාශ කළා. තම අරමුණ යුක්රේණයට සහය ලබා දීම වුවද නේටෝව සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීම වැළැක්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.