ජපානයේ යොකෝහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය එම ගොඩනැගිල්ලෙන් පනින විට පදික වේදිකාවේ ගමන්කරමින් සිටි තරුණියකගේ ඇඟට වැටී අතර සහන කණ්ඩායම් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කර තිබුණි.

නමුත් එම සිසුවිය සහ 32 හැවිරිදි තරුණිය රෝහල්ගත කළ පසු මියගොස් ඇති බව වාර්තා විය.

WhatsApp Group

Skip to content