බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමන් ජනාධිපති වුණු විගස ජනාධිපතිවරයකුගේ වියදම් සියයට 90 කින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් . වොයිස් කට් -අනුරකුමාර දිසානායක