ජනාධිපතිවරණ සමයේ රාජ්ය ආයතන ක්රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.
සියලු රාජ්ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබෙනවා.
. ඒ, ජනාධිපතිවරණයේදී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.