ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළුව අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000 ක් යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි.

මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව ද පොලීසිය පවසනවා .

පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000 ක් යෙදවීමට නියමිතව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content