ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම සිදු කර ඇත්තේ හොරණ ප්රදේශයේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්රීවරුන් එක්ව සංවිධානය කල වැඩසටහනකදියි .