ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකායක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අද රාත්‍රී 08ට ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය මගින් පැහැදිලි කිරීමක් සිදු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

WhatsApp Group

Skip to content