චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 දෙනෙකු එහි සිරවී ඇතැයි වාර්තවනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පතල කඩාවැටෙන අවස්ථාවේදී එහි කම්කරුවන් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි.

කෙසේ වෙතත් කම්කරුවන් 22 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content