බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුවේට් හි ඉදිකිරීම් සමාගමක සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලක සිදුවූ ගිනි ගැනීමකින් 41 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඉන්දියානු ජාතිකයින් ද සිටින බව සඳහන් වෙයි