ග්‍රීසියේ හදිසි ලැව් ගිනි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට ග්‍රීසියේ ප්‍රදේශ පහකින් ලැව් ගිනි වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.
ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ සිට කිලෝමීටර 30 ක් දුරින් විශාලතම ලැව් ගින්න ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ග්‍රීසි රාක්‍්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ ලැව් ගිනි මැඩ පැවැත්වීම සදහා යුරෝපා සංගමයේ සහාය බලාපොරොත්තු වන බවයි.
ග්‍රීසිය පුරා පැතිර යන අධික වියළි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය තව දුරටත් ඉහළ යමින් පවතින බවද ග්‍රීසි බලධාරීන් සදහන් කරනවා.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ මේ වන විට අවධානම් සහිත ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














