මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව 78 දෙනෙකු මෙම අයහපත් කාලාගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි එඅරට මාධ්‍ය වාර්තා කලේ .
අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා.
අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා .
ඒ හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ගොඩනැගිලි යළි ඉදිකිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් මෙක්සිකානු රජය විසින් අනුමත කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














