ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයා ගැනුණා.
මේ අනුව එම සිද්ධියට අදාළව මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණා.
මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි – තහනම ට ලක් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
- උක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි
- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට
- VIDEO : සුදුව ගහලා බස් එලෙව්ව දිවුලපිටිය ඩිපෝවේ ඩ්‍රයිවර් පොලිසියට මාට්ටු
- ඉහළ කොත්මලේ වාන් දොරටු දෙක්ක ඇරෙයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
- වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76 ක්
- සැඟවුණු වාසනාව සෙව් දෙදෙනෙක් කූඩුවට
- චාරිකාවක පැමිණි පාසල් සිසුන් පිරිසක් හදිසියේ අසනීප වෙයි