Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝපා කමිටුවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න වැඩි ඡන්දයෙන් තේරී පත් වෙයි

    කෝපා කමිටුවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න වැඩි ඡන්දයෙන් තේරී පත් වෙයි

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් අද තේරී පත් වුනා.

    නව වැනි පාර්ලිමේන්තුවේ තෙවෙනි සභාවාරයේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතායි.

    මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කිරිම සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතා බහක් ඇති වුනා.

    එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් මත හර්ෂද සිල්වා මහතාගේ නම ඉවත් කර මයන්ත දිසානායක මහතාගේ නම ආණ්ඩුව විසින්ම යෝජනා කල බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NALEEN-BANDARA-EDIT.mp3

     

    එහිදී අදහස දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ සිය පත්වීම පිළිබඳ මයන්ත දිසානායක මහතා යලිත් වරක් සිත බැලිය යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WASUDEWA-NANAYAKKARA-EDIT.mp3

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් ලන්සා මහතා කියා සිටියේ ස්ථාවර නියෝග කඩ කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NIMAL-LANSA-EDIT-2.mp3

    එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/DAYASIRIN-JAYASEKARA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම පිළිබඳ අවධානය
    dayasiri jayasekara lasantha alagiyawanna wasudewa nanayakkara
    පෙර පුව​තදැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක්
    ඊළඟ පුව​ත වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group