Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝටි 7 කොල්ලයට සම්බන්ධ ලොක්කෝ කොටුවෙයි

    කෝටි 7 කොල්ලයට සම්බන්ධ ලොක්කෝ කොටුවෙයි

    2024-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් ද සොයාගෙන තිබෙනවා.

    මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තනායයාමේ අනතුරු ඇඟවීම තවත් දිගුවෙයි
    ඊළඟ පුව​ත ජනපති අනුරට ඕස්ට්‍රේලියාවෙන් ඇගයීමක්

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group