කොටහේන ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය
සදහන් කළේ.
මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්.
කොටහේන 16 කණුව ප්රදේශයේදී මෙම වෙඩි තැබීම ඊයේ සිදුව තිබුනා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්රියාත්මකයි.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













