කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බස්නා කෙසෙල් ගමු ඔය ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
නගරයට ආසන්නයේ පිහිටි පහත් බිම් හරහා වතු ගණනාවකට පිවිසීම සඳහා ඇති ප්‍රධාන මාර්ග කිහිපයක්ද යටවී ඇති බවයි වාර්තා වුනේ.
මේ හේතුවෙන් තේ දළු නෙලීමට යන වතු කම්කරුවන් අපහසුතාවට පත්වී ඇති අතර, තේ දළු ප්‍රවාහනයත් ඇණ හිට තිබෙනවා.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














