රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” සදහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම සම්මන්ත්‍රණය ගාලු මුවදොර හෝටලයේදී සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.
කෘෂි, පාරිසරික විද්‍යා සහ ඒ ආශ්රිත ක්ෂේත්රයන්හි අධ්‍යාපනීය උසස්භාවය, දැනුම් හුවමාරුව සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලබනවා.
මෙවර සම්මන්ත්‍රණය තුළ කෘෂි තිරසාරභාවය සහ නවෝත්පාදන පිළිබඳ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳවසාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













