2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා
ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා
උණුසුම් පුවත්
- ගිනි අවි 2ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
- ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් ජීවිතක්ෂයට
- සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට
- ලංකා ගල්අඟුරු සමාගෙන් විශේෂ නිවේදනයක්
- මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- නීති විරෝධී දුම්වැටි 80,000ක් පොලිස් භාරයට
- වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
- බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්