කීරි සම්බා ආනයනය සදහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයුතු සදහා විශාල කාලයක් වැයවන බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ ඒ යටතේ සම්බා මෙට්ටි්‍රක් ටොන් 50,000 ක් ආනයනය සදහා පියවර ගෙන ඇති බවයි.

පෞද්ගලික අංශයට සම්බා සහල් ආනයනයට අවසර ලබාදීමත් සමග එම තොග කඩිනමින් දිවයිනට ලැබෙනු ඇති බවට වෙළද අමාත්‍යංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content