කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි .
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරග 6ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 5ක් සහ එක් පරාජයක් සමඟින් ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගෙන සිටිනවා.
එමෙන්ම ඕස්ටේරිලියානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














