වරදාන වරප්රසාදවලට කාන්තාවන් රැවටු යුගය වසන් බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ ආර්ථික පීඩනය හේතුවෙන් කාන්තාවන් බෙදීම් දේශපාලනයට ගොදුරු වී සිටි බවයි .
ගාල්ල දිස්ත්රික් කාන්තා සමුළුව එක්වෙමින් ඔහු මේ බව අවධරණය කළා .