ඔසු වවමු – රට නගමු ඔසු සවිය ජාතික වැඩසටහන අද පෙරවරු 8.00ට ආරම්භ වුනා.
ඒ මීගොඩ ආයුර්වේද රෝහල් ඔසු උයනේදීයි.
උත්සවය පැවැත්වුනේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඔසු සවිය ජාතික වැඩසටහන තුළින් ඔසු පැළ මිලියනයක් සිටුවීම සහ ඔසු කිලෝ ලක්ෂයක් එකතු කිරීමේ මෙහෙයුම සිදු වනවා.
රාජ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්
- කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
- තිස්සමහාරාමෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී
- මොරගහකන්ද ජලාශයෙන් ජීව පතුරොම් 400ක් සොයා ගැනේ
- සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක
- ගල්කිස්ස උසාවියේ පොලිස් නිලධාරියාගේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්
- පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ