ඔස්ටේ්රලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්රීඩිකා එමා මැකියොන් ක්රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
සිය ෂබිඒටර්ප ගිණුමෙහි සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබුණා.
එමෙන්ම, පැරිස් ක්රීඩා උළෙල තම අවසන් ඔලිම්පික් උළෙල වූ බවත් ඇය සඳහන් කඵා.
30 හැවිරිදි එමා ඔලිම්පික් පදක්කම් 14ක් දිනා ඇති අතර ඉන් හයක්ම රන් සම්මාන වීම විශේෂත්වයක්.
එමෙන්ම ඇය ඕස්ටේ්රලියානුවෙකු විසින් දිනාගත් වැඩිම රන් සම්මාන දිනූ ක්රීඩිකාවද වනවා.