හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙදුන් පවසන්නේ.