එසැණ
තුසිත හල්ලොලුව අත්අඩංගුවට
අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස…
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
මියන්මාරයේ මහ මැතිවරණය දෙසැම්බර් 28 වනදා පැවැත්වෙන බව එරට හමුදා…
ඩිෆෙන්ඩරයක් සහ බස් රථයක් ගැටෙයි
හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ දී ගුවන් හමුදා ඩිෆෙන්ඩර්…
නෝවා ලයිල්ස්ට කොවිඩ් වැළදෙයි
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 රන් පදක්කම දිනූ අමෙරිකාවේ නෝවා ලයිල්ස්ට කොවිඩ් වෛරසය වැළඳී…
අයථා ලෙස භාවිත කරන රාජ්‍ය දේපළ පිළිබද දැනුම් දීමක්
රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කරන්නන් හට ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ…
ලෝක ආදිවාසි දිනය අදයි
ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක…
තැපැල් ඡන්ද භාර ගැනීමට අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ…
අදත් වැසි
පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,…
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222