- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කෙරේ.
එසැණ
අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට දිනයෙන් අවසන් වනවා. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති…
තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී…
අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
වතු කම්කරු මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව
වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු…
අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවකයින්ගේ සේවය විධිමත් කරයි
වසර 10කට වැඩි කාලයක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවය කළ සේවකයින් 47කගෙන් 30කගේ සේවය ස්ථිර කිරීමටත්,…
ඇමරිකා, ශ්‍රී ලංකා පස්වැනි හවුල්කාරිත්ව සංවාදයට විදේශ ලේකම්වරිය එක්සත් ජනපදයට
හෙට (12) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර…
වසන්තට තියපු වෙඩිල්ලෙන් පාර්ලිමේන්තුව පත්තුවෙයි (වීඩියෝ)
සංචාරක ක්ෂේත්රයේ සහ ආයෝජන ක්ෂේත්රයේ ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීමට විශේෂ පොලිස් ඒකකයක්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ…
චීන ආයෝජකයන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
චීන ආයෝජකයන් කණ්ඩායමක් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් ඊයේ (10)…
“මුන්ට හෙණ ගහන්න ඕන.” මගීන් දුම්රිය වර්ජකයන්ට සාප කරයි (වීඩියෝ)
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222