එසැණ
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද…
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත…
විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර
ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබාදීමේ…
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්…
කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින…
තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද…
රත්නපුර ශික්ෂන රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි.
රත්නපුර ශික්ෂන රෝහලේ ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ…
ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පැදවූ වෛද්‍යවරියක් අත්අඩංගුවට
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ…
ව්‍යාජ ලිපිලේඛන, තියුණු ආයුධ සහ හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පත්, හෙරොයින් හා තියුණු ආයුධ සමග සැකකරුවෙක් කළුතර කොට්ඨාස අපරාධ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















