- මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
- ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
- ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
- ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
- බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
- සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
- ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
එසැණ
මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා. ඒ කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ…
ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
ද වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ…
ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
ආනයන අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන…
2021 වසරේ කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල මත
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ වන…
පළාත් කිහිපයකට තරමක තද වැසි
පළාත් කිහිපයකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ස්ථාවර තැන්පතු පොලිය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් චෝදනා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර ලබා දුන් සියයට 15 ක පොලිය යළි ලබා…
වනවාසල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාධ ප්‍රදේශයකදී ඝාතනයට ලක් වූ 59 හැවිරිදි රණසිංහගේ සරත් නොහොත් රාජා…
බිත්තර මිල යළි ඉහළට
වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්,…
නෝටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයාමක්
නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) නායගොස් ඇති…
NPP කාන්තා සංවිධානයේ විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















