- ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
- විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
- ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
- ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
- ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
- අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
- SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
එසැණ
ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් QDENGA ඩෙංගු එන්නත භාවිතය සඳහා අවසරය ලබා දී ඇති බව ඉන්දියානු මාධ්‍ය පවසනවා. මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්…
විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන්…
ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්ධිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන්…
සියලු විශ්ව විද්‍යාල සිසුන් සඳහා නව නීතියක්
රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක දෙවන තරගය අද
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද පැවැත්වීමට…
කාන්තාවන් රැවටූ යුගය අවසන් – මාලිමාවේ නායකයාගෙන් ප්‍රකාශයක්
වරදාන වරප්‍රසාදවලට කාන්තාවන් රැවටු යුගය වසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර…
පුද්ගලික අරමුණු සපුරා ගැනීමට වැඩවර්ජන නොකළ යුතුයි
ඇතැම් වෘත්තිය සමිති තම දීමනා වැඩි කර ගැනීමේ අරමුණින් වැඩ වර්ජන නොකළ යුතු බව ජනාධිපති…
ජනතාව නොමග යවන පුද්ගලයන්ට දැඩි දඬුවම්
මිත්‍යා මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කරගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන දේශකයන් හෝ…
ඇතැම් ප්‍රදේශවලට අදත් මිලිමීටර් 100ට වැඩි වැසි
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
බදු පිළිබඳ දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍යයයි
බදු පිළිබඳව දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. කෙසේවෙතත් බදු ගෙවීම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















