- ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
- සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
- රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
- මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
- හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
- රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
- මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
- මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
එසැණ
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි…
සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන්…
රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමේදී අද උදෑසන…
භාවිතයට නුසුදුසු ඖෂධ සියයට 90ක් ජනතාව අතරට
හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින්…
දැරිය කෙළසූ චුදිතයා වසර 10කට ඇතුළට
පාසල් සිසුවියක් අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නානුඔය පොලිසිය විසින් අවු 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර්…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවලකගේ මළසිරුරු ඔස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවරින් සොයා ගැනේ
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී…
Port City වෙළඳ මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබේ
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙළඳ මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ඊයේ (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ…
8 ශ්‍රේණියට නව වෙනසක්
පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කර තොරතුරු…
මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් පොලිස් දැලේ
මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















