- අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
- ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
- වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
- විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
- මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
- තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
- කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
එසැණ
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන්…
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු…
පාකිස්තාන නායකත්වය නැවත වෙනස්වෙයි
පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා. පාකිස්තාන…
අද අප්‍රේල් 1-අලි වැටක් හදන්න ගස් 5726ක් කපයි
සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
අද IPL තරගය
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්තාන්…
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
මට්ටක්කුලිය, අගලවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාස…
උත්තර් ප්‍රදේශ් බිය ගැන්වූ අන්සාරි මරුට
පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධ චෝදනා වලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි ඉන්දියාවේ උත්තර්…
පාස්කු ප්‍රහාරයට වසර 5යි-කටුවාපිටියට ගිය පොලිස්පති සංවේදී වෙයි (වීඩියෝ)
කිඹුලාට බිලිවූ කාන්තාව
පසුගියදා (29) සවස් කාලයේදී මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක කිඹුලෙකු විසින්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















