- ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
- බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
- ඉහළ යන බස් ගාස්තු
- පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
- අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
- එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
- හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
- වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
එසැණ
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල…
බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
හලාවත මෝය කටේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස…
ඉහළ යන බස් ගාස්තු
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එළැඹෙන 05 වනදා මධ්‍යම රාත්‍රියේ…
2027 වන තෙක් විදෙස් ණය නොගෙවා ඉන්න පුළුවන්
මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව හිමිව තිබෙනවා. ජනාධිපති…
විදෙස් දුම්වැටි සමග රේගු නිලධාරියා කොටුවෙයි
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ආර්ථික පනතට විරුද්ධ වන පාර්ශවලට රජයෙන් පිළිතුරු
රට යළි ආර්ථික අර්බුදයකට ඇද දැමීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ආයෝජන මණ්ඩලය ඉලක්කය සපුරයි
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මේ වසර සඳහා වු අමෙරිකානු ඩොලර් බිලියන 01 අයෝජන ඉලක්කය මේ…
ග්‍රාමිය ආර්ථිකය නැංවීමට නව වැඩපිළිවෙලක්
ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම රජයේ මුලික අරමුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොලොන්නාව ප්‍රාදේශීය…
ඉන්දු – පාකිස්ථාන තරගයේ ආරක්ෂාව තර කෙරේ
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.…
විවාදය ගැන සජිත්ගෙන් අවසන් දැනුම් දීමක්
ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















