එසැණ
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු…
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
ඩීල් නැති එකම පක්ෂය අපියි – සජිත්
රට බංකොලොත් කළ පාර්ශව සමග ගණුදෙනුවක් නොමැති එකම පක්ෂය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක…
රැකියා ගැටළුවට විසදුම් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්.
රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමෙන් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවලට විසදුම් ලබා දෙන බව…
අල්ලස් ලබාගැනීමට තැත් කල ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමට තැත් කල උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම…
දුම්රියේ ගැටී ඇතින්නක් හා අලි පැටවෙකු මියයයි
වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස්…
කඩා වැටුණු ගස් පිලිබඳ අනාවරණයක්
කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.…
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් ඉවත් කෙරේ
ඉදිරි දින කිහිපය තුලදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති…
විදුලි සැර වැදී පුද්ගලයකු මියයයි
මරදන්මඩුව,කපුගොල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. වෙසක් කුඩු සදහා විදුලිය සැපයිමට කටයුතු කරමින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222