එසැණ
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු…
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම අද සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම…
රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට ගිය යකැදුරෙකු අත්අඩංගුවට
ඉපැරණි පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කුරුවිට…
2024 අයි.පී.එල් කිරුල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතු කර ගනියි
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරයන් බවට පත්වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත්…
බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවවක් සහිත පළාතක් බවට උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කරනවා
බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම…
ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් – ධර්මසේන
ලෝකයේ ශක්තිමත්ම පන්දුයැවීමේ බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර්…
ලෝක ජනගහනය පිළිබද පුරෝකතනයක්
2050 වසරේදී ලොව වයස්ගත ජනගහනය බිලියන 1.6ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.…
ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම හෙට සිට
2024 ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම හෙට සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222