Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
    • “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එට්කා ගිවිසුමේ අවසන් එකඟතාව ගැන ප්‍රකාශයක්

    එට්කා ගිවිසුමේ අවසන් එකඟතාව ගැන ප්‍රකාශයක්

    2025-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළද අවසන් එකඟතාවකට එළැඹ නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අඛණ්ඩ සාකච්ඡා සිදු කෙරෙන බවත් ඉන්දීය මහකොමසාරිස්වරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

    එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද? නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද? යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ එය සිදු කිරීමට දෙපාර්ශවයේම තිබෙන උනන්දුව මත බවයි ඉන්දීය මහකොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් කාල රාමුවක් පැන වීම යථාර්ථවාදී නොවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තහිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
    ඊළඟ පුව​ත 8000ට කොරියාවේ රැකියා අවස්ථා

    සබැ​ඳි පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

    “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group