බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි පැය 36 තුළදී උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, සෙසු ප්‍රදේශවලටද මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.