ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉතා ප්‍රභල ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාණ ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායලය තවමත් ඉරානය වෙත ප්‍රහාර සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරාන හමුදා ප්‍රධානීන් ඇතුලු ඉරාන න්‍යහ්ටික ප්‍රධානීන් 06 දෙටනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සචදහන් කර ඇත්තේ මේ සදහා නිසැක වශයෙන්ම ප්‍රතිචාර දක්වන බවයි.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














