ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානයේ, එම නගරය භාර ප්‍රධානීයා ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.