ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමේ ප්‍රධාන කොටසක් ඉවත් කිරීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.
මාස ගණනාවක් පැවති ජනතා විරෝධය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම වසරේදී අවස්ථා කිහිපයකදී ඊශ්‍රායල වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වීදි බැස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමට එරෙහිව විරෝධය පළ කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
- රටින් පැන්න පාතාලයන්ට පොලිසියෙන් රතු එළි ! – VIDEO –
- චීන ජනපති සහ අගමැති හරිණි අතර හමුවක් !
- නිශාන්ත උළුගේතැන්නට ඇප
- වැඩි මිලට භාණ්ඩ අලෙවි කල වෙළඳුන්ට වැඩ වැරදියි
- රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
- නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර අනිවාර්යයයි
- ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක්