මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (06) දිනයේ කැරට් 22 රන් පවුම රු.189,000.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 206,100.00ක් ලෙස සටහන්ව තිබුණා.

ඊයේ අනෙකුත් රන් මිල සටහන පහත ලෙසින්.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,770.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.206,100.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,600.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.22,550.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.180,440.00

WhatsApp Group

Skip to content