ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් අමෙරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා.

ඔහු පවසන්නේ අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.

ඒ අනුව ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදු කර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුළත් වන බවයි ඔහු කියා සිටියේ.

WhatsApp Group

Skip to content