ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මෙරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් සිදුව තිබෙනවා .
එම හමුව සිදුව ඇත්තේ ඉන්දීය රාජ්‍ය මන්දිරයේදීයි
ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 02 වන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා නව දිල්ලියට ගොස් සිටිනවා .