ඉන්දිය සම්භවයක් සහිත් වේභාව් ටනීජා ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.ඒ හිටපු මූල්‍ය ප්‍රධානියා වූ සකේරි කිකෝන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි.
වේභාව් ටනීජා දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.ඒ වාණිජ විෂය ධාරාවෙන්.
ඔහු අගෝස්තු 07 වනදා සිට ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස රාජකාරී ආරම්භ කර ඇතැයි සඳහන්.
දශක දෙකකට වඩා වැඩි කාලයක් මූල්‍ය ක්ෂ්‍රේත්‍රයේ වෘත්තිය පළපුරුද්ද ඇති වේභාව් ටනීජා, තාක්‍ෂණය, මූල්‍ය, වෙළඳ සහ විදුලි සංදේශ යන බහුජාතික සමාගම් රැසක සේවය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට













