සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, දින හතරක් පුරා පැවැති ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.

ඒ අනුව අද පෙරුවරුවේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මාධ්‍ය හමුවක් පවත්වා මේ පිළිබද දැනුම් දී තිබෙනවා.

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ග්‍රේටර් නයිඩා ක්‍රීඩාංගණයේදීයි.

WhatsApp Group

Skip to content