Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇෆ්ගන් කාන්තාවන්ට පනවා තිබු තහනම දීර්ඝ කෙරේ

    ඇෆ්ගන් කාන්තාවන්ට පනවා තිබු තහනම දීර්ඝ කෙරේ

    2023-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සඳහා කාන්තාවන්ට පනවා තිබු තහනම ඇෆ්ගනිස්ථානය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. තලේබාන් පාලනය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ දක්වා දැනුම් දීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    කෙසේ වෙතත්, ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් කාබුල් නුවරදී තලෙයිබාන් සංවිධානය සමග මේ පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම පසුගිය වසරේ දී තහනම් කෙරුණා.
    මේ හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානය තුළ කටයුතු කිරීමෙන් ඉවත් වුණා.

    ආශ්‍රීත පුවත්:  පැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ?
    Afganisthan
    පෙර පුව​තඅසාත්මිකතාවයක් හේතුවෙන් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කෙරේ
    ඊළඟ පුව​ත කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group