Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇසළ පෙරහැර මංගල්‍යයට එන බැතිමතුන්ට පණිවුඩයක්

    ඇසළ පෙරහැර මංගල්‍යයට එන බැතිමතුන්ට පණිවුඩයක්

    2025-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ඇසල පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික්වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙවර මහනුවර ඇසළ පෙරහැර ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවැත්වෙනවා.

    සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට සැලකිය යුතු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතුවන අතර මෙම අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමුඛ වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.

    මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර පෙරහැර නැරඹීමට බිම ඉඳගැනීම සඳහා බැතිමතුන් යොදා ගන්නා ඉටි කොළ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.

    එබැවින් ඒ සඳහා විකල්ප භාවිත කරන ලෙස ද එලෙස භාවිත කරන ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ලෙස හෝ නැවත නිවෙස් වෙත ගෙන යන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් ඉල්ලා සිටිනවා.

    මෙම තත්ත්වය නිසා වසර ගණනාවක් මුළුල්ලේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, ශ්‍රී දළදා මාලිගාව, මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව, මහනුවර පොලිසිය, ගඟවට කෝරළේ ප්‍රාදේශී ලේකම් කාර්යාලය, ගඟවට කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිස් පරිසර ඒකකය, පාරිභෝගි සේවා අධිකාරිය යන ආයතනයන් සහ පරිසර හිතකාමී ව්‍යාපාරික ප්‍රජාව එක්ව කසළ නිසි ලෙස බැහැර කිරීම, තහනම් ප්ලාස්ටික් සහ පරිසර හිතකාමී ජීවන පැවැත්මේ වැදගත්ම සම්බන්ධවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම සහ වීථි නාට්‍ය පෙන්වීම සිදුකරන අතර තහනම් ප්ලාස්ටික් වැටලීම් මෙන්ම කසළ කළමනාකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

    මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාතේ පාසල් 43ක පමණ පරිසර නියමු දරුවන් යොදා ගනිමින් වීථි නාට්‍ය, විරිඳු, ගීත නාටක සහ නැටුම් ආදී විශේෂාංග යොදා ගනිමින් කසළ කළමනාකරණය පිළිබඳ පෙරහැර පැවැත්වෙන දිනයෙහිදී දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසල බැහැර කිරීමේද පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒම සහ භාවිතය හැකිතාක් අවම කිරීමෙන්ද පරිසරය රැකගැනීමට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු බැතිමතුන්ට සිහිපත් කර සිටිනවා.

    මධ්‍යම පරිසර අධිකාරිය
    පෙර පුව​තවත්තට යන පාර අවුරුදු ගානකින් හදලා නෑ
    ඊළඟ පුව​ත ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group