සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 144ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

WhatsApp Group

Skip to content