අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුරදි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි
31 හැවිරිදි වියේ පසු වූ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පුද්ගලයෙකු බවත් ඔහුට එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.