ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගොස් තිබෙනවා. මෙලෙස එම කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලී හි පිහිටා ඇති මෙම කාන්තාරය මීට පෙර හිමෙන් වැසී ගොස් තිබුණේ මීට වසර 10 කට පමණ පෙර බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප
- ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
- කාළගුණයෙන් රතු එලි
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය













