Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
    • ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
    • ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
    • ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
    • හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආහාර හිගයක් ?

    ආහාර හිගයක් ?

    2023-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

    අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනක් ඊයේ අගුනකොළපැලැස්සේ දී පැවැත්වුණා.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් මේ රට තුළ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකියැයි ද ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

    පෙර පුව​තපොදුජන පෙරමුණ සතුව ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතිනවා
    ඊළඟ පුව​ත වෘත්තීයවේදීන් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group